
ss
847420322134930

cc
http://www.lkonenews.xyz/2018/04/26/%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C-%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80/

June 9 vs Australia June 13 vs New Zealand June 16 vs Pakistan June 22 vs Afghanistan June 27 vs West Indies June 30 vs England July 2 vs Bangladesh July 6vs Sri Lanka
Australia
June 1: vs Afghanistan June 6 vs West Indies June 9 vs India June 12 vs Pakistan June 15 vs Sri Lanka June 20 vs Bangladesh June 25 vs England June 29 vs New Zealand July 6 vs South Africa
Bangladesh
June 2 vs South Africa June 5 vs New Zealand June 8 vs England June 11 vs Sri Lanka June 17 vs West Indies June 20 vs Australia June 24 vs Afghanistan July 2 vs India July 5 vs Pakistan
Afghanistan
June 1 vs Australia June 4 vs Sri Lanka June 8 vs New Zealand June 15 vs South Africa June 18 vs England June 22 vs India June 24 vs Bangladesh June 29 vs Pakistan July 4 vs West Indies
England
May 30 vs South Africa June 3 vs Pakistan June 8 vs Bangladesh June 14 vs West Indies June 18 vs Afghanistan June 21 vs Sri Lanka June 25 vs Australia June 30 vs India July 3 vs New Zealand
NewZealand
June 1 vs Sri Lanka June 5 vs Bangladesh June 8 vs Afghanistan June 13 vs India June 19 vs South Africa June 22 vs West Indies June 26 vs Pakistan June 29 vs Australia July 3 vs England
Pakistan
May 31 vs West Indies June 3 vs England June 7 vs Sri Lanka June 12 vs Australia June 16 vs India June 23 vs South Africa June 26 vs New Zealand June 29 vs Afghanistan July 5 vs Bangladesh
South Africa
May 30 vs England June 2 vs Bangladesh June 5 vs India June 10 vs West Indies June 15 vs Afghanistan June 19 vs New Zealand June 23 vs Pakistan June 28 vs Sri Lanaka July 6 vs Australia
Sri Lanka
June 1 vs New Zealand June 4 vs Afghanistan June 7 vs Pakistan June 11 vs Bangladesh June 15 vs Australia June 21 vs England June 28 vs South Africa July 1vs West Indies July 6 vs India
West Indies
May 31 vs Pakistan June 6 vs Australia June 10 vs South Africa June 14 vs England June 17 vs Bangladesh June 22 vs New Zealand June 27 vs India July 1 vs Sri Lanka July 4 vs Afghanistan
Knockouts
July 9 : Semifinal 1 July 10 : Reserve day July 11 : Semi Final 2 July 12 : Reserve Day July 14 : Final July 15 Reserve Day
ශනුද්රි ප්‍රියසාද් ගේ සරාගි නර්තනයට ජනතාවගෙන් බලු බැනුමි මෙවා දැක්කම කොල්ලො පස්සෙන් එන එක අහන්න දෙයක් ද
කොට ගවුමක් නිසා උදාරිට මහපාර මැද අකරතැබිබයක් මෙවා දැක්කම කොල්ලො පස්සෙන් එන එක අහන්න දෙයක්ද
ඇඳුම් අඳින්නේ ශරීරය අවශ්‍ය තැන් වහ ගන්න ඒත් අද වන විට බොහෝ දෙනෙක් විශේෂයෙන්ම නිළියන් ඇඳුම් අඳින්නේ වහන්න ඕන තැනුත් ඇරගෙන ඒ නිළියන් අතර උදාරි වර්ණකුලසුරිය යළිත් සමාජ ජාල වල කතා බහට ලක් වී සිටින්නේ එක්තරා ටෙලි නාට්‍යක සරාගී ඇඳුමකින් සැරසී ශරීරය නිරාවරණය වන ලෙස රඟපාන කොටසක් නිසයි ඇඳුම් නිසාම වරින් වර සමාජයේ කතා බහට ලක් වෙන උදාරිගේ සරාගී එම වීඩියෝව මෙන්න පහතින් නරඹන්න
හොංකොං තරගය අතරතුර ඩැරන් සැමි සංගත් එක්ක දාගත්ත වළිය මෙන්න
අවසන් මහා තරගයෙන් සංගක්‌කාරලාගේ ගැලැක්‌සි ග්ලැඩියේටර්ස් හමුවේ ලකුණු 6 ක තියුණු ජයක් ලැබූ හංග් හොම් ජගුවාර්ස් හොංකොං බ්ලිස්‌ට් විස්‌සයි විස්‌සක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වියතරඟයේ කාසිය වාසිය දිනාගත් ගැලැක්සි කණ්ඩායම පළමුව පන්දුවටහරදීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබාදුන් අතර ඔවුන් තම පන්දුවාර 20 තුල ලකුණු 200 ලබා ගැනීමට සමත් විය
ජගුවර් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින් නිසාකට් ඛාන් ලකුණු 93ක් ලබාගත් අතර ජෝන් බෝතා ලකුණු 36ක් ලබා ගැනීමටසමත්වියපන්දු යැවීමේදී ගැලැක්සි කණ්ඩායම
වෙනුවෙන් ඉම්රාන් අසීෆ් කඩුලු 4ක් සහ අර්ශාඩ් මොහොමඩ් කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය ලකුණු 201 ක ජයක් හඹා යාමට පිටියට පැමිණි ගැලැක්සි කණ්ඩායම වෙනුවෙන් නායක කුමාර සංගක්කාර තරඟාවලිය තුල පිට පිට ලබා ගන්නාතෙවනඅර්ධශතකය ලබා ගනිමින් ලකුණු 76ක් පන්දු 46 කදී ලබා ගත්තේ හතරේ පහර 4ක් සහ හයේ පහර 7ක් ද සමඟය ඔහුට අනගි සහයක් ලබා දුන් ආරම්බක පිතිකරු බලාල් මහම්මුඩ් ලකුණු 33 ක් ලබාගෙන පළමු කඩුල්ල සඳහා ලකුණු 101 ක සම්බන්දතාවයක් පැවැත්වුවද තරඟය අවසන් වුයේ ලකුණු 6ක ජයක් ජගුවර් කණ්ඩායමට හිමිකර දෙමිනි ගැලැක්සි කණ්ඩායම පන්දුවාර 20 තුල ලබා ගත්තේ 194 පමණය තරඟාවලියේ වැඩිම දවා ගැනීම් ප්‍රමාණයකට දායක වෙමින් සංගා දවා ගැනීම් 09 කට තම දායකත්වය ලබාදුන් අතර පිතිකරුවෙකු ලෙස ලකුණු 311 ක් ලබාගෙන වැඩිම ලකුණු ලාභියා බවටද පත්වෙන්නට සමත් විය වීඩීයෝව ඡායාරූපවලට පහලින්
වෙනුවෙන් ඉම්රාන් අසීෆ් කඩුලු 4ක් සහ අර්ශාඩ් මොහොමඩ් කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය ලකුණු 201 ක ජයක් හඹා යාමට පිටියට පැමිණි ගැලැක්සි කණ්ඩායම වෙනුවෙන් නායක කුමාර සංගක්කාර තරඟාවලිය තුල පිට පිට ලබා ගන්නාතෙවනඅර්ධශතකය ලබා ගනිමින් ලකුණු 76ක් පන්දු 46 කදී ලබා ගත්තේ හතරේ පහර 4ක් සහ හයේ පහර 7ක් ද සමඟය ඔහුට අනගි සහයක් ලබා දුන් ආරම්බක පිතිකරු බලාල් මහම්මුඩ් ලකුණු 33 ක් ලබාගෙන පළමු කඩුල්ල සඳහා ලකුණු 101 ක සම්බන්දතාවයක් පැවැත්වුවද තරඟය අවසන් වුයේ ලකුණු 6ක ජයක් ජගුවර් කණ්ඩායමට හිමිකර දෙමිනි ගැලැක්සි කණ්ඩායම පන්දුවාර 20 තුල ලබා ගත්තේ 194 පමණය තරඟාවලියේ වැඩිම දවා ගැනීම් ප්‍රමාණයකට දායක වෙමින් සංගා දවා ගැනීම් 09 කට තම දායකත්වය ලබාදුන් අතර පිතිකරුවෙකු ලෙස ලකුණු 311 ක් ලබාගෙන වැඩිම ලකුණු ලාභියා බවටද පත්වෙන්නට සමත් විය වීඩීයෝව ඡායාරූපවලට පහලින්
ශ්‍රී ලංකාව එපා කියපු මාලිංගව මුම්බායි ඉන්ඩියන්ස් දොහොත් මුදුන් දී පිළිගත්ත හැටි
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුන සුපිරිම පන්දු යවන්නන්ගෙන් කෙනෙක් තමයි ලසිත් මාලිංග කියන්නේ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට කඩුලු 4 ක් දවා ගත්ත එකම පන්දු යවන්නා මාලිංග මේ වෙද්දී ඉන්නේ අයි පි එල් වලට සහභාගී වෙන්න ඉන්දියාවට ගිහිල්ලා මේ සැරේ මාලිංග අයි පි එල් වලට ක්‍රීඩා කරන්නේ නෑ ඒ වෙනුවට ඔහුට උසස්වීමක් ලැබුනා ඒ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ උපදේශකයා විදියට කටයුතු කරන්න අයි පිඑ ල් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා ලසිත් මාලිංග ඒ වගේම හොඳම පන්දු යැවීම වාර්තා වෙන්නෙත් ලසිත් මාලිංගගෙන් පහුගිය දා මාලිංගත් මුම්බායි ඉන්ඩියන්ස් ක්‍රීඩකයින් පුහුණු කිරීමට එකතු වුණා පුහුණුවීම් වලට ආව මාලිංගව මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් මාලිංගව ඉතා ඉහළින් පිළිගත්තා මේ තියෙන්නේ ඒ අවස්ථාවේ වීඩියෝව
ඕස්ට්‍රේලියාවෙන් එලවපු වෝනර් ශ්‍රී ලංකා කණ්ඩායම සමග එකතු වෙයි - ගිවිසුම අවසන් කරන්නත් යයි
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ උපනායක ඩේවිඩ් වෝර්නර් මාධ්‍යය අමතා සිදුකළ ප්‍රකාශයක් ජාත්‍යන්තර මාධ්‍යයේ දැඩි අවදානයට ලක්ව තිබෙනවා ඒ ආන්දෝලනාත්මක පන්දුව පලුදු කිරීමේ සිදුවීමෙන් අනතුරුවයි දකුණු අප්‍රීකාව සමග පැවති ටෙස්ට් තරගාවලියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුව පලුදු කරන දර්ශන පටිගත වීම මහත් ආන්දෝලනයට තුඩු දුන් අතර ඉන්පසු ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත්ට සහ උපනායක ඩේවිඩ් වෝර්නර්ට වසරක බැගින් තරග තහනමක් පැනවූවා තමන්ට අත්වූ තරග තහනමෙන් පසු ඩේවිඩ් වෝර්නර් මාධ්‍යය ඉදිරියේ පෙනි සිටි අතර එහිදි කඳුලු පිරි දෙනෙතින් වෝර්නර් සමාව ඉල්ලා සිටියා සිදුවූ සෑම දෙයකටම වගකීම තමන් විසින් ලබා ගන්නවා යැයි කී වෝර්නර් නැවත වතාවක් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා නොකරන බවද පැවසූවා මේ අනුව වෝර්නර් පැවසූවේ තමන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙන් සමුගන්නා බවයි
මේ අතර නවතම මාධ්‍ය වාර්තා කරන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙන් සමුගන්නා ඩේවිඩ් වෝර්නර් වෙනත් රටක ජාතික කණ්ඩායමක් නියෝජනය කිරීමට කැමැත්තෙන් සිටින බවයි ඩේවිඩ් වෝර්නර්ට අයි සී සීය මගින් පනවා තිබුනේ එක තරගයක තරග තහනමක් පමන වන අතර වසරක තරග තහනම පනවා තිබෙන්නේ ක්‍රිකට් ඕස්ට්‍රේලියානු ආයතනයෙන් ඒ අනුව වෝර්නර් ඕස්ට්‍රේලියානූ ක්‍රිකට් ආයතනය සමග පවතින ගිවිසුම අවසන් කර වෙනත් රටක ක්‍රිකට් ආයතනයක් සමග ගිවිසුම් ගත වුවහොත් වෝර්නර්ට පැනවූ තරග තහනම අවසන් වනු ඇත මේ අතර ඕස්ට්‍රේලියානු ෆොක්ස් නිවුස් සේවය වාර්තා කරන අන්දමට ඩේවිඩ් වෝර්නර් සිය හිතවතුන් සමග පවසා තිබෙන්නේ තමන්හට අවස්තාව ලැබුනහොත් ශ්‍රී ලංකාව හෝ නවසීලන්තයට ක්‍රීඩා කිරීමට තමන් ප්‍රිය කරනා බවයි මේ පිළිබදව ඒ රටවල බලධාරීන් සමග සාකච්ඡා කර තමන්ගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ නවසීලන්ත ක්‍රිකට් ආයතනය සුදානම් නම් තමන්ගේ ක්‍රිකට් දිවියේ ඉතිරි කාකය එම කණ්ඩායම සදහා කැප කිරීමට සුදානම් බවයි වෝර්නර් පවසා තිබෙන්නේ දැඩි ප්‍රකෝපකාරී ක්‍රීඩකයෙක් ලෙස හැදින්වෙන වෝර්නර් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයෙන් තමන්ට ලබා දුන් දඬුවම පිළිබදව දැඩි නොසතුටෙන් සිටින බව මාධ්‍ය වාර්තා කරනවා එම නිසාම වෝර්නර් මෙම පියවර ලබා ගැනීමට සුදානම් බව සදහන්
Subscribe to:
Comments (Atom)
































