ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් පුරවරයේ ශ්‍රී ලාංකික අලුත් අවුරුදු හා සංස්කෘතික මංගල්‍යය පසුගියදා පැවැත්වුණා.
මේ අවස්ථාවට ලංකාවේ අංක එකේ ටෙලි නාට්‍ය වන දෙවැනි ඉනිමේ රංගන ශිල්පීන් පිරිසක්ද එකතුවෙලා හිටියා.
රබන් ගහලා, අවුරුදු සංස්කෘතික අංග රැසක්ම පවත්වපු මේ අවුරුදු උත්සවේ වීඩියෝ පහතින්
EmoticonEmoticon