ශ්‍රී ලංකාව එපා කියපු මාලිංගව මුම්බායි ඉන්ඩියන්ස් දොහොත් මුදුන් දී පිළිගත්ත හැටි

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුන සුපිරිම පන්දු යවන්නන්ගෙන් කෙනෙක් තමයි ලසිත් මාලිංග කියන්නේ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට කඩුලු 4 ක් දවා ගත්ත එකම පන්දු යවන්නා මාලිංග මේ වෙද්දී ඉන්නේ අයි පි එල් වලට සහභාගී වෙන්න ඉන්දියාවට ගිහිල්ලා මේ  සැරේ මාලිංග අයි පි එල් වලට ක්‍රීඩා කරන්නේ නෑ ඒ වෙනුවට ඔහුට උසස්වීමක් ලැබුනා ඒ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ උපදේශකයා විදියට කටයුතු කරන්න අයි පිඑ ල් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා ලසිත් මාලිංග ඒ වගේම හොඳම පන්දු යැවීම වාර්තා වෙන්නෙත් ලසිත් මාලිංගගෙන් පහුගිය දා මාලිංගත් මුම්බායි ඉන්ඩියන්ස් ක්‍රීඩකයින් පුහුණු කිරීමට එකතු වුණා පුහුණුවීම් වලට ආව මාලිංගව මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් මාලිංගව ඉතා ඉහළින් පිළිගත්තා මේ තියෙන්නේ ඒ අවස්ථාවේ වීඩියෝව


EmoticonEmoticon